Pethi Nuga (පෙතිනුග)

රු150.00

Planet ID PLA000015 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Ruellia simplex
  • Plant Type:
    මල් පිපෙන: (Flowering),ගෙවතු අලංකරණ (Garden decorations)
  • Plant Characteristics:
    ගෘහස්ථ(Indoor), එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    පස වේලුනු පසු පමණයි.
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය හෝ අර්ධ සෙවන අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ පවතින ඝර්මකලාපීය උණුසුම් කාලගුණික තත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දේ හොඳින් ජලය බැසයන, කොම්පෝස්ට් සරු පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට ප්‍රමාණවත්ව ජලය යෙදීම සුදුසු වේ (This plant requires four to six hours of direct sunlight or partial shade daily and thrives extremely well in tropical warm climatic conditions found in Sri Lanka It can be easily cultivated in well-draining soil rich in compost, requiring adequate watering when the topsoil feels dry)

පෙතිනුග යනු ගෙවතු, බිම් පාත්ති සහ මායිම් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය මල් හටගන්නා ශාකයකි මෙහි දිගටි තද කොළ පැහැති පත්‍ර පිහිටන අතර දම්, රෝස සහ සුදු වැනි වර්ණවලින් යුත් හොරණෑවක හැඩැති අලංකාර මල් හටගනී මෙම ශාකය ගෙවතු පාත්තිවල හෝ විශාල බඳුන්වල වගා කිරීමට ඉතා සුදුසු වේ

Petunia or Ruellia is a very popular flowering plant used for decorating home gardens, ground beds, and borders It features elongated dark green leaves and produces beautiful trumpet-shaped flowers in purple, pink, and white colors This plant is ideal for growing in garden beds or large pots

Additional information

Weight N/A
Plants Size

S: Small size plants