Moss Rose (දිය,ජපන්,ඩුබායි රෝස)

රු150.00

Planet ID PLA000014 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Portulaca grandiflora
  • Plant Type:
    මල් පිපෙන: (Flowering),වැල් වර්ග (Types of vines)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    සෘජු හිරු එළිය (direct sunlight)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ පවතින ඝර්මකලාපීය උණුසුම් කාලගුණික තත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දේ හොඳින් ජලය බැසයන, වැලි සහිත පසක පහසුවෙන් වගා කළ හැකි අතර වියළි කාලගුණයට හොඳින් ඔරොත්තු දෙන බැවින් පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires four to six hours of direct sunlight daily and thrives extremely well in tropical warm climatic conditions found in Sri Lanka It grows easily in well-draining sandy soil and is drought tolerant, requiring watering only when the topsoil feels dry)

දිය රෝස නැතහොත් ජපන් රෝස යනු ගෙවතු, බිම් පාත්ති සහ එල්ලෙන බඳුන් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය කුඩා මල් හටගන්නා ශාකයකි මෙහි මාංසලමය පත්‍ර පිහිටන අතර රතු, රෝස, කහ, සුදු, තැඹිලි සහ දම් වැනි විවිධ වර්ණවලින් යුත් අලංකාර මල් හටගනී මෙම ශාකය බඳුන්වල හෝ බිම් පාත්තිවල පහසුවෙන් පැතිරී යන ලෙස වගා කිරීමට ඉතා සුදුසු වේ.

Moss Rose or Japanese Rose is a very popular compact flowering plant used for decorating home gardens, ground beds, and hanging baskets It features succulent leaves and produces beautiful flowers in various colors like red, pink, yellow, white, orange, and purple This plant is ideal for growing in pots or ground beds where it can spread easily.

Additional information

Weight N/A
Plants Size

S: Small size plants