Baby Rose (බේබි රෝස)

රු250.00

Planet ID PLA000003 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

 

  • Scientific Name:
    Rosa chinensis var. minima
  • Plant Type:
    මල් පිපෙන : (Flowering)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හයක් හෝ ඊට වැඩි කාලයක් හොඳින් ඍජු හිරු එළිය අවශ්‍ය වන අතර සෞම්‍ය හා උණුසුම් කාලගුණික තත්වයන්ට හොඳින් ඔරොත්තු දේ හොඳින් ජලය බැසයන පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires six or more hours of direct sunlight daily and thrives well in temperate to warm climatic conditions It grows best in well-draining soil and only requires watering when the topsoil feels dry)

මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර සිසිල් හෝ සෞම්‍ය කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩේ හොඳින් ජලය බැසයන, සරු පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ.

This plant requires four to six hours of direct sunlight daily and grows best under cool or temperate climatic conditions It grows easily in well-draining, fertile soil and only requires watering when the topsoil feels dry.

Additional information

Weight N/A
Plants Size

S: Small size plants, L: Large size plants