රු120.00
බ්ලූබෙල් යනු ගෙවතු පාත්ති, මායිම් සහ එළිමහන් බඳුන් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය මල් හටගන්නා ශාකයකි මෙහි කුඩා කොළ පැහැති පත්‍ර පිහිටන අතර නිල් හෝ දම් පැහැති අලංකාර තරු ආකාරයේ කුඩා මල් විශාල ප්‍රමාණයක් එක දිගට හටගනී මෙම ශාකය බඳුන්වල හෝ පාත්තිවල වගා කර ගෙවත්තට සුවිශේෂී පැහැයක් සහ අලංකාරයක් ලබා ගැනීමට ඉතා සුදුසු වේ.
Bluebell is a very popular flowering plant used for decorating garden beds, borders, and outdoor pots It features small green leaves and continuously produces a large number of attractive star-shaped small blue or purple flowers This plant is very suitable for growing in pots or beds to bring a unique color and beauty to the garden.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.