රු220.00
ඩයමන්ඩ් ෆ්‍රොස්ට් යනු ගෙවතු, එල්ලෙන බඳුන් සහ මල් පාත්ති අලංකාර කිරීම සඳහා ඉතා බහුලව යොදාගන්නා අලංකාර කුඩා ශාකයකි මෙහි හිම කැට මෙන් දිස්වන ඉතා කුඩා සුදු පැහැති මල් විශාල සංඛ්‍යාවක් වසර පුරාම නොකඩවා හටගනී මෙම ශාකය වෙනත් මල් හටගන්නා ශාක සමඟ සංකලනය කර පෝච්චිවල හෝ එල්ලෙන බඳුන්වල වගා කිරීමට ඉතා සුදුසු වේ.
Diamond Frost is a beautiful compact plant widely used for decorating home gardens, hanging baskets, and flower beds It continuously produces a vast number of tiny white flowers resembling snow throughout the year This plant is ideal for growing in combination with other flowering plants in pots or hanging baskets.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.