රු120.00
මල්බිගෝනියා යනු ගෙවතු බිම් පාත්ති, මායිම් සහ එළිමහන් බඳුන් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය මල් හටගන්නා ශාකයකි මෙහි ඉටි වැනි සුමට තද කොළ හෝ දම් පැහැති පත්‍ර පිහිටන අතර රෝස, රතු සහ සුදු පැහැති කුඩා අලංකාර මල් ගුච්ඡ වශයෙන් එක දිගට හටගනී මෙම ශාකය බඳුන්වල හෝ පාත්තිවල වගා කර ගෙවත්තට ඉතා ලස්සන වර්ණවත් බවක් ලබා ගැනීමට සුදුසු වේ.
Wax Begonia is a very popular flowering plant used for decorating garden beds, borders, and outdoor pots It features waxy smooth dark green or reddish-purple leaves and produces continuous clusters of small attractive flowers in pink, red, and white colors This plant is ideal for growing in pots or beds to bring bright colorful beauty to the garden.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.