Carnation (කානේශන්)

Price range: රු120.00 through රු220.00

Planet ID PLA000005 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Dianthus caryophyllus
  • Plant Type:
    මල් පිපෙන : (Flowering)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    මධ්‍යස්ථ: (Moderate)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර සිසිල් හෝ සෞම්‍ය කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩේ හොඳින් ජලය බැසයන, සරු පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires four to six hours of direct sunlight daily and grows best under cool or temperate climatic conditions It grows easily in well-draining, fertile soil and only requires watering when the topsoil feels dry)

කානේෂන් යනු ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ මල් සැකසුම් සඳහා සහ ගෙවතු අලංකාර කිරීමට ඉතා බහුලව යොදාගන්නා අලංකාර මල් හටගන්නා ශාකයකි මෙහි මල් රතු, රෝස, සුදු, කහ සහ දම් වැනි විවිධ වර්ණවලින් යුක්ත වන අතර රැලි සහිත පෙති වලින් සමන්විත වේ මෙම ශාකය කුඩා පෝච්චිවල හෝ මල් පාත්තිවල පහසුවෙන් වගා කළ හැකි අතර කැපූ මල් ලෙස දීර්ඝ කාලයක් නැවුම්ව පවත්වා ගත හැක

The Carnation is a beautiful flowering plant widely used for floral arrangements and home garden decoration around the world as well as in Sri Lanka Its flowers come in various colors such as red, pink, yellow, and purple, featuring ruffled petals This plant can be easily grown in small pots or flower beds, and its cut flowers can be kept fresh for a long time.

Additional information

Weight N/A
Plants Size

S: Small size plants, M: Medium size plants