Coral Swirl (ඉද්ද )

රු650.00

Planet ID PLA000002 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

    • Scientific Name:
      Wrightia antidysenterica
    • Plant Type:
      මල් පිපෙන: (Flowering)
    • Plant Characteristics:
      එළිමහන්: (Outdoor)
    • Ease of Care:
      පහසුයි: (Easy)
    • Sunlight:
      සෘජු හිරු එළිය (direct sunlight)
    • Watering:
      දිනපතා(Daily)
    • Fertilizer:
      කොම්පෝස්ට්(Compost), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
    • Weather & Environmental Conditions:
      මෙම ශාකයට දිනකට පැය හතර සිට හය දක්වා හොඳින් ඍජු හිරු එළිය අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ පවතින ඝර්මකලාපීය උණුසුම් කාලගුණයට ඉතා හොඳින් ඔරොත්තු දේ හොඳින් ජලය බැසයන පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ.(This plant needs four to six hours of direct sunlight daily and thrives in a warm tropical climate It grows best in well draining soil and only requires moderate watering when the topsoil feels dry)

ඉද්ද ශාකය යනු ශ්‍රී ලංකාවේ ගෙවතුවල ඉතා බහුලව දක්නට ලැබෙන, පිරිසිදු සුදු පැහැති මලින් බරවන අලංකාර පඳුරුමය ශාකයකි. මෙහි මල් කුඩා වන අතර ඉතා සුදු පැහැති පෙති වලින් සමන්විත වේ. ශාකය මධ්‍යම ප්‍රමාණයේ පඳුරක් ලෙස වැඩෙන අතර බුද්ධ පූජාව සහ අනෙකුත් පූජනීය කටයුතු සඳහා ඉද්ද මල් බහුලව යොදා ගනී. ගෙවත්ත අලංකාර කිරීමට මෙන්ම දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී රෝග රැසකට ඖෂධයක් ලෙසද මෙය භාවිත කරයි. හොඳින් හිරු එළිය ලැබෙන සහ ජලය බැසයන පසක ඉතා පහසුවෙන් වගා කළ හැකි අතර මෙය වැඩි නඩත්තුවක් අවශ්‍ය නොවන ශාකයකි.

The Idda plant is a beautiful flowering shrub with pure white flowers, very commonly found in Sri Lankan home gardens. Its flowers are small and have bright white petals. The plant grows as a medium-sized shrub, and the flowers are widely used for Buddhist worship and other religious ceremonies. It is used to decorate home gardens as well as a medicine for many diseases in local Ayurvedic medicine. It can be easily grown in well-draining soil with good sunlight, and it is a plant that does not need much maintenance.

Additional information

Weight N/A
Plants Size

M: Medium size plants