රු120.00
දසානියා යනු ගෙවතු බිම් පාත්ති, මායිම් සහ එළිමහන් බඳුන් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්රිය මල් හටගන්නා ශාකයකි මෙහි සූරියකාන්ත මලට සමාන කහ, තැඹිලි, රතු සහ රෝස යන විවිධ දීප්තිමත් වර්ණවලින් යුත් අලංකාර මල් හටගනී සූර්ය ආලෝකය ලැබෙන විට මල් හොඳින් විකසිත වන අතර සෙවන ඇති විට මල් පෙති වැසී යාම මෙහි විශේෂත්වයකි මෙම ශාකය ගෙවත්තට ඉතා වර්ණවත් බවක් එක් කරයි.
Gazania is a very popular flowering plant used for decorating garden beds, borders, and outdoor pots It produces beautiful flowers in various bright colors such as yellow, orange, red, and pink similar to sunflowers A unique feature is that the flowers bloom fully when exposed to sunlight and close up during shade This plant adds great color and brightness to the garden.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.