Divul Atteria (දිවුල් ඇට්ටේරියා)

රු120.00

Planet ID PLA000020 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Limonia acidissima
  • Plant Type:
    මල් පිපෙන: (Flowering),ගෙවතු අලංකරණ (Garden decorations)
  • Plant Characteristics:
    ගෘහස්ථ(Indoor), එළිමහන්(Outdoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight )
  • Watering:
    පස වේලුනු පසු පමණයි.
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ වියළි සහ තෙත් කලාපීය කාලගුණික තත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දේ හොඳින් ජලය බැසයන ඕනෑම පස් වර්ගයක පහසුවෙන් වගා කළ හැකි අතර වියළි කාලගුණයට ඉතා හොඳින් ඔරොත්තු දෙන බැවින් පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires four to six hours of direct sunlight daily and thrives extremely well under dry and wet zone climatic conditions found in Sri Lanka It grows easily in any well-draining soil type and is highly drought tolerant, requiring watering only when the topsoil feels dry)

දිවුල් ඇට්ටේරියා යනු ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන දේශීය මෙන්ම ඖෂධීය වටිනාකමකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි මෙහි කටු සහිත අතු පවතින අතර කුඩා සංයුක්ත කොළ පැහැති පත්‍ර පිහිටයි මෙම ශාකයේ තද කටුවක් සහිත රසවත් පලතුරු හටගන්නා අතර ගෙවතු සරසා ගැනීමට සහ පලතුරු ලබා ගැනීමට ඉතා සුදුසු වේ.

Divul Atteria is a native and medicinal medium-sized tree commonly found in Sri Lanka It features thorny branches and small compound green leaves This plant produces delicious fruits with a hard shell and is ideal for home gardens and fruit production.

Additional information

Weight N/A
Plants Size

S: Small size plants