Gomphrena (බෝලදාස්)

රු220.00

Planet ID PLA000018 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Gomphrena globosa
  • Plant Type:
    මල් පිපෙන: (Flowering)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    මධ්‍යස්ථ: (Moderate)
  • Sunlight:
    සෘජු හිරු එළිය (direct sunlight)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර සෞම්‍ය හෝ මධ්‍යස්ථ උණුසුම් කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩේ හොඳින් ජලය බැසයන පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires four to six hours of direct sunlight daily and grows best under temperate or moderately warm climatic conditions It grows easily in well-draining soil and only requires watering when the topsoil feels dry).

බෝලදාස් යනු ගෙවතු, බිම් පාත්ති සහ මල් පෝච්චි අලංකාර කිරීම සඳහා ඉතා බහුලව යොදාගන්නා කුඩා මල් හටගන්නා ශාකයකි මෙහි කුඩා බෝලයක හැඩයෙන් යුත් දම්, රෝස, රතු, සුදු සහ තැඹිලි පැහැති අලංකාර මල් හටගනී මෙම මල් බොහෝ කාලයක් පර නොවී පවතින බැවින් ගෙවතු අලංකරණයට ඉතා සුදුසු වේ.

Gomphrena or Globe Amaranth is a small flowering plant widely used for decorating home gardens, ground beds, and pots It produces attractive small ball-shaped flowers in purple, pink, red, white, and orange colors These flowers stay fresh for a long time without fading, making them ideal for garden decoration.

Additional information

Weight N/A
Plants Size

M: Medium size plants