Geranium (ජේරේනියම්)

රු220.00

Planet ID PLA000006 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Pelargonium x hortorum
  • Plant Type:
    මල් පිපෙන : (Flowering)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    මධ්‍යස්ථ: (Moderate)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර සෞම්‍ය හෝ මධ්‍යස්ථ උණුසුම් කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩේ හොඳින් ජලය බැසයන පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires four to six hours of direct sunlight daily and grows best under temperate or moderately warm climatic conditions It grows easily in well-draining soil and only requires watering when the topsoil feels dry)

ජේරේනියම් යනු ගෙවතු සහ බැල්කනි අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය අලංකාර මල් හටගන්නා ශාකයකි මෙහි මල් රතු, රෝස, සුදු සහ දම් වැනි ආකර්ශනීය වර්ණවලින් යුක්ත වන අතර පත්‍ර විශේෂිත සුවඳකින් යුක්ත වේ මෙම ශාකය කුඩා පෝච්චිවල හෝ එල්ලෙන බඳුන්වල පහසුවෙන් වගා කළ හැක

Geranium is a very popular ornamental flowering plant used for decorating home gardens and balconies Its flowers come in attractive colors such as red, pink, white, and purple, and its leaves have a distinct fragrance This plant can easily be grown in small pots or hanging baskets

Additional information

Weight N/A
Plants Size

S: Small size plants