Petunia (පිටෝනියා)

රු120.00

Planet ID PLA000008 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Petunia × atkinsiana
  • Plant Type:
    මල් පිපෙන: (Flowering)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    මධ්‍යස්ථ: (Moderate)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    පස වේලුනු පසු පමණයි., වැහිවතුර එපා
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හතර සිට හයක් දක්වා හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර සෞම්‍ය හෝ මධ්‍යස්ථ උණුසුම් කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩේ හොඳින් ජලය බැසයන පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires four to six hours of direct sunlight daily and grows best under temperate or moderately warm climatic conditions It grows easily in well-draining soil and only requires watering when the topsoil feels dry)

පිටෝනියා යනු ගෙවතු, බැල්කනි සහ එල්ලෙන බඳුන් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය මල් හටගන්නා ශාකයකි මෙහි මල් හොරණෑවක හැඩයක් ගන්නා අතර දම්, රෝස, රතු, සුදු, කහ සහ විවිධ වර්ණ සංකලනවලින් යුක්ත වේ මෙම ශාකය සරල පෝච්චිවල හෝ එල්ලෙන බඳුන්වල වගා කළ විට ඉතා ආකර්ශනීය ලෙස මල් හටගනී.

Petunia is a very popular flowering plant used for decorating home gardens, balconies, and hanging baskets Its flowers have a trumpet-like shape and come in purple, pink, red, white, yellow, and various color combinations This plant blooms very attractively when grown in simple pots or hanging baskets.

Additional information

Weight N/A
Plants Size

S: Small size plants