Celosia (සිනෝසියා)

රු120.00

Planet ID PLA000007 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Celosia argentea
  • Plant Type:
    මල් පිපෙන: (Flowering)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    මධ්‍යස්ථ: (Moderate)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට දිනකට පැය හයක් හෝ ඊට වැඩි කාලයක් හොඳින් ඍජු සූර්ය ආලෝකය අවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ පවතින ඝර්මකලාපීය උණුසුම් කාලගුණික තත්වයන්ට ඉතා හොඳින් ඔරොත්තු දේ හොඳින් ජලය බැසයන පසක පහසුවෙන් වගා කළ හැකි අතර පස මතුපිට වියළි වූ විට පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ (This plant requires six or more hours of direct sunlight daily and thrives very well in tropical warm climatic conditions found in Sri Lanka It grows easily in well-draining soil and only requires watering when the topsoil feels dry)

සෙලෝසියා යනු ගෙවතු අලංකාර කිරීම සඳහා ඉතා බහුලව වගා කරන මනරම් මල් හටගන්නා ශාකයකි මෙහි මල් තද රතු, රෝස, කහ, තැඹිලි සහ දම් වැනි විවිධ දීප්තිමත් වර්ණවලින් යුක්ත වන අතර මල් වල හැඩය කුකුළ් කරමලක් හෝ ගිනි සිළුවක් මෙන් දර්ශනීය වේ මෙම ශාකය පාත්තිවල හෝ පෝච්චිවල ඉතා පහසුවෙන් වගා කළ හැක

Celosia is a beautiful flowering plant widely grown for home garden decoration Its flowers come in various vibrant colors like deep red, pink, yellow, orange, and purple, featuring a striking shape similar to a cockscomb or a flame This plant can easily be grown in flower beds or pots

Additional information

Weight N/A
Plants Size

S: Small size plants