Peace Lily (පීස් ලිලී)

Price range: රු400.00 through රු1,500.00

Planet ID PLA000072 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Spathiphyllum wallisii
  • Plant Type:
    ගෙවතු අලංකරණ (Garden decorations),මල් පිපෙන: (Flowering
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    වතුර බලලා දාන්න (Check the water)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට තද හිරු එළියෙන් ආරක්ෂා වූ සෙවන සහිත ස්ථාන ඉතා සුදුසු වන අතර ගෙදර ඇතුළත (Indoor) තැබීමට ඉතා සුදුසු වේ ශ්‍රී ලංකාවේ පවතින ඝර්මකලාපීය සහ සෞම්‍ය කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩෙන අතර හොඳින් ජලය බැසයන, කොම්පෝස්ට් සහ කොහුබත් මිශ්‍ර පසක පහසුවෙන් වගා කළ හැක පසෙහි අධික ලෙස ජලය රැඳී සිටීම මුල් කුණු වීමට හේතු වන බැවින් පස මතුපිට බලලා වියළි වූ විට පමණක් ප්‍රමාණවත්ව ජලය යෙදීම සුදුසු වේ (This plant is best suited for shaded locations protected from harsh sunlight and is ideal for keeping indoors It grows extremely well under tropical and temperate climatic conditions found in Sri Lanka and can be easily cultivated in well-draining soil mixed with compost and coir dust Excess water retention causes root rot, so watering adequately only after checking that the topsoil is dry is appropriate)

පීස් ලිලී යනු ශ්‍රී ලංකාවේ ගෙවතු පාත්තිවල, ගෙදර ඇතුළත (Indoor) සහ එළිමහන් බඳුන්වල ඉතා පහසුවෙන් වගා කළ හැකි ජනප්‍රිය අලංකාර ශාකයකි මෙහි තද කොළ පැහැති දිලිසෙන පත්‍ර සහ සුදු පැහැති මල් හටගනී මෙම ශාකය ගෙදර ඇතුළත වාතය පිරිසිදු කිරීමට සහ ගෙවත්ත අලංකාර කිරීමට වගා කරනු ලබයි.

Peace Lily is a popular ornamental plant that can be easily grown in garden beds, indoors, and in outdoor pots in Sri Lanka It features dark green glossy leaves and white flowers This plant is grown to purify indoor air and decorate the garden.

Additional information

Weight N/A
Plants Size

S: Small size plants, M: Medium size plants, L: Large size plants