රු120.00
එක්සෝකේරියා රතු යනු ගෙවතු අලංකාර කිරීම සඳහාත්, මායිම් වැටවල් සැකසීම සඳහාත් සහ බඳුන්වල වගා කිරීම සඳහාත් ඉතා ජනප්‍රිය අලංකාර පත්‍ර සහිත ශාකයකි මෙහි පත්‍රවල උඩ පැත්ත තද කොළ පැහැති වන අතර යට පැත්ත තද රතු හෝ දම් පැහැයෙන් යුක්ත වීම විශේෂත්වයකි මෙම ශාකය ගෙවත්තට වෙනස්ම අලංකාරයක් සහ පැහැයක් එක් කරයි.
Chinese Croton is a very popular ornamental foliage plant used for decorating home gardens, creating boundary hedges, and growing in pots The unique feature of this plant is that the upper side of the leaves is dark green while the underside is deep red or maroon This plant brings a distinct beauty and color contrast to the garden.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.