Traveller’s Palm (ට්‍රැවලර්ස් පාම්)

රු5,000.00

Planet ID PLA000070 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Ravenala madagascariensis
  • Plant Type:
    ගෙවතු අලංකරණ (Garden decorations)
  • Plant Characteristics:
    ගෘහස්ථ(Indoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    වක්‍ර හිරු එළිය (indirect sunlight ), සෙවන (shade)
  • Watering:
    වතුර බලලා දාන්න (Check the water)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    මෙම ශාකයට හොඳින් හිරු එළිය ලැබෙන එළිමහන් ස්ථාන හෝ සෙවන සහිත ස්ථාන සුදුසු වන අතර විශාල ලෙස පත්‍ර විහිදෙන බැවින් ලොකු ඉඩක් ඇති ස්ථානයක තැබීම වඩාත් සුදුසු වේ ශ්‍රී ලංකාවේ පවතින ඝර්මකලාපීය උණුසුම් කාලගුණික තත්වයන් යටතේ ඉතා හොඳින් වැඩෙන අතර හොඳින් ජලය බැසයන, කොම්පෝස්ට් සහ කොහුබත් මිශ්‍ර පසක පහසුවෙන් වගා කළ හැක පසෙහි අධික ලෙස ජලය රැඳී සිටීම මඟහැරීමට පස මතුපිට බලලා වියළි වූ විට පමණක් ප්‍රමාණවත්ව ජලය යෙදීම සුදුසු වේ (This plant is suited for outdoor locations with full sunlight or shade, and since it spreads large leaves, placing it in a spacious area is most suitable It grows extremely well under tropical warm climatic conditions found in Sri Lanka and can be easily cultivated in well-draining soil mixed with compost and coir dust To avoid excess water retention, watering adequately only after checking that the topsoil is dry is appropriate)

ට්‍රැවලර්ස් පාම් යනු ශ්‍රී ලංකාවේ ගෙවතු පාත්තිවල සහ එළිමහනේ ඉතා පහසුවෙන් වගා කළ හැකි ජනප්‍රිය අලංකාර ශාකයකි මෙහි විජිනිපතක් (පවනක්) මෙන් එක පෙළට විහිදුණු විශාල කොළ පැහැති පත්‍ර හටගනී මෙම ශාකය විශාල ඉඩක් සහිත ගෙවතු අලංකාර කිරීමට සහ සොබාදහමේ අලංකාරයක් එක් කිරීමට වගා කරනු ලබයි.

Traveller’s Palm is a popular ornamental plant that can be easily grown in garden beds and outdoors in Sri Lanka It features large green leaves arranged in a single fan-shaped plane This plant is grown to decorate spacious gardens and add a natural aesthetic.

Additional information

Weight N/A
Plants Size

L: Large size plants