Rosemary (රෝස් මරී)

රු120.00

Planet ID PLA000044 Category

ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල බර අනුව ප්‍රවාහන ගාස්තු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. Please note that delivery charges are calculated based on the total weight of your order.

  • Scientific Name:
    Salvia rosmarinus
  • Plant Type:
    එළවළු පැල (Vegetable plants)
  • Plant Characteristics:
    එළිමහන්: (Outdoor)
  • Ease of Care:
    පහසුයි: (Easy)
  • Sunlight:
    සෘජු හිරු එළිය (direct sunlight)
  • Watering:
    දිනපතා(Daily)
  • Fertilizer:
    කොම්පෝස්ට්(Compost),කොහුබත්(Coir Dust), රසායනික පොහොර(Chemical Fertilizer), මල් පොහොර(Chemical Fertilizer)
  • Weather & Environmental Conditions:
    රෝස්මරී යනු ගෙවතු බඳුන්, ඖෂධීය උයන් සහ එළිමහන් පාත්තිවල පහසුවෙන් වගා කළ හැකි ඉතා ජනප්‍රිය සුවඳවත් බහුලව භාවිත වන ඖෂධීය සහ ආහාර රසවත් කිරීමට ගන්නා ශාකයකි මෙහි ඉඳිකටු වැනි කුඩා තද කොළ පැහැති පත්‍ර පිහිටන අතර ලා නිල් හෝ දම් පැහැති කුඩා මල් හටගනී මෙම ශාකය සූපවේදයේදී ආහාර රසවත් කිරීමට, ඖෂධීය තේ සෑදීමට මෙන්ම ගෙවත්තට වෙනස්ම ආකර්ෂණීය සුවඳක් එක් කර ගැනීමට වගා කරනු ලබයි (Rosemary is a very popular aromatic perennial herb used for culinary and medicinal purposes that can be easily grown in garden pots, herb gardens, and outdoor beds It features small needle-like dark green leaves and produces small light blue or purple flowers This plant is grown to flavor food, make herbal tea, as well as to add a uniquely attractive fragrance to the garden)

රෝස්මරී යනු ගෙවතු බඳුන්, ඖෂධීය උයන් සහ එළිමහන් පාත්තිවල පහසුවෙන් වගා කළ හැකි ඉතා ජනප්‍රිය සුවඳවත් බහුලව භාවිත වන ඖෂධීය සහ ආහාර රසවත් කිරීමට ගන්නා ශාකයකි මෙහි ඉඳිකටු වැනි කුඩා තද කොළ පැහැති පත්‍ර පිහිටන අතර ලා නිල් හෝ දම් පැහැති කුඩා මල් හටගනී මෙම ශාකය සූපවේදයේදී ආහාර රසවත් කිරීමට, ඖෂධීය තේ සෑදීමට මෙන්ම ගෙවත්තට වෙනස්ම ආකර්ෂණීය සුවඳක් එක් කර ගැනීමට වගා කරනු ලබයි

Rosemary is a very popular aromatic perennial herb used for culinary and medicinal purposes that can be easily grown in garden pots, herb gardens, and outdoor beds It features small needle-like dark green leaves and produces small light blue or purple flowers This plant is grown to flavor food, make herbal tea, as well as to add a uniquely attractive fragrance to the garden

Additional information

Weight N/A
Plants Size

S: Small size plants