රු120.00
සිල්වඩස්ට් යනු ගෙවතු බිම් පාත්ති, මායිම් සහ එළිමහන් බඳුන් අලංකාර කිරීම සඳහා ඉතා ජනප්රිය අලංකාර පත්ර සහිත ශාකයකි මෙහි රිදී පැහැයට හුරු සුදු පැහැති සිනිඳු ලොම් සහිත කැපී පෙනෙන පත්ර පිහිටීම විශේෂත්වයකි මෙම ශාකය බඳුන්වල හෝ පාත්තිවල අලංකාර රටා සෑදීමට වගා කිරීමෙන් ගෙවත්තට සුවිශේෂී වර්ණ සමතුලිතතාවයක් සහ ආකර්ෂණයක් එක් කරයි.
Silver Dust is a very popular ornamental foliage plant used for decorating garden beds, borders, and outdoor pots Its unique feature is the striking silver-white velvety leaves Growing this plant in pots or beds to create decorative patterns adds a unique color contrast and attractiveness to the garden.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.