රු300.00
සැන්ඩ්‍රියානා යනු ගෙවතු අභ්‍යන්තරය, ආලින්දය සහ මේස මත තබා අලංකාර කිරීම සඳහා ඉතා ජනප්‍රිය පත්‍ර අලංකාර ශාකයකි මෙහි සෘජුව වැඩෙන සිහින් කඳක් සහ කොළ, කහ හෝ සුදු ඉරි සහිත අලංකාර දිගටි පත්‍ර පිහිටයි මෙම ශාකය පසෙහි මෙන්ම ජලයේද පහසුවෙන් වගා කළ හැකි අතර ගෘහස්ථ පරිසරයට සිරියාවක් එකතු කිරීමට ඉතා සුදුසු වේ.
Sanderiana is a very popular foliage plant used for decorating home interiors, porches, and tabletops It features a straight growing slender stem and attractive elongated leaves with green, yellow, or white stripes This plant can be easily grown in soil as well as in water and is ideal for adding elegance to indoor environments.
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.