රු120.00
එනසාල් යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සහ තෙත් කලාපයේ බහුලව වගා කරන, “කුළුබඩුවල රැජින” ලෙස හඳුන්වන ඉතා වටිනා සුවඳවත් කුළුබඩු ශාකයකි මෙහි විශාල දිගු කොළ පැහැති පත්‍ර පිහිටන අතර පාමුලින් හටගන්නා පුෂ්ප මංජරිවල සුවඳවත් බීජ අඩංගු හරිත කරල් හටගනී මෙම ශාකය දේශීය සූපවේදයේදී ආහාර රස සහ සුවඳ ගැන්වීමට, තේ සහ ඖෂධීය පාන වර්ග සෑදීමට මෙන්ම ආයුර්වේද ඖෂධ සඳහාද බහුලව භාවිත කරනු ලබයි
Cardamom is a highly valuable aromatic spice known as the “Queen of Spices” widely grown in the central hills and wet zone of Sri Lanka It features large long green leaves and produces clusters of green pods containing fragrant seeds near the base of the plant This plant is widely used to flavor culinary dishes, prepare herbal teas, and in traditional Ayurvedic medicine
| Weight | N/A |
|---|---|
| Plants Size | S: Small size plants |







Welcome..!
Sign in to access your account and continue where you left off.
Welcome aboard
Create your account to access everything you need.